Ammage Wenas Wema | අම්මාගේ වෙන්ස් වීම 01

    Sinhala Walkatha Zone

Best Of Sinhala Walkatha Collection

Ammage Wenas Wema | අම්මාගේ වෙන්ස් වීම 01

ඒ ගෑනියේ මේ මොනද උබ මට බෙදලා තියෙන්නේ මේවා කන්නේ කොහොමද ඈ කියපන් ,උබලට ස්ල්ලී දෙනවා නම් මේවද උබ කන්න උයන්නේ ගෑනියේ .........."

"තමුන් දෙන තුට්ටු දෙට ගන්න පුලුවන් මේවා තමා තමුන් වගේ අපිට බෑනේ වෙන ගෑනු එක්ක ගිහින් හොටෙල් වල පාටි වලට යන්න "

"මොකද ගෑනියේ කිව්වේ , තෝ මොනාද කියන්නේ "

"අනේ බබා ,මම ඊයේ දවල් දැක්කා කාර් එකේ වෙන ගෑනියෙක් එක්ක කරෙන් අත දාගෙන හොටෙල් එකක කෑම ගන්නවා,මටයි දුවටයි තමුන්ව එපා තමුන් ඒ ගෑනි එක්කම ඉනවා මම තමුන්ව ඩිවෝස් කරනවා  "

"මටත් තමුන්ගෙන් වැඩක් නෑ මොකද ගොඩේ ගෑනියක්ට වඩා හොද ලස්සන කෙල්ලෙක් බැද ගෙන හොද පවුල් ජීවිතයක් ගත කරනවා මම "

මෙසේ අම්මා සහ තාත්තා අතර උන සංවාදයෙන් පසු මව මගේ කාමරේට පැමින මෙසේ කියන්නට උනේ අඩමින් ඉකිගසමින්

"දුවේ බෑග් එක ලෑස්ති කරගන්න අපි තව මොහොතක් මේ ගෙදර ඉන්නේ නෑ අපි මේ ගෙදරින් යනවා ................"

මගේ නම රිත්මි නවන්ජනා දිසානායක මගේ වයස මේ කතාව වෙනකොට 15/16  විතර තරුන වියේ හැඩි දැඩි ලමිස්සියක් උනා මේ කතාව උනේ මගේ අම්මයයි ඒක නිසා අම්මා කියන චරිතයට කැමති අය කියවන්න එපා  මොකද මෙහො ගොඩක් මව වටා යම්‍ යම් දේවල් සිදු වෙන නිසා කැමති නැති අය කියවීමෙන් වලකින්න

එතකොට අම්මා මාවත් රැගෙන ගෙදරින් එලියට බහින්නට උනා අම්මගේ අක්කා වන ලොකු අම්මගේ ගෙදර ගිහින් ඔවුන්ට විස්තරේ කියලා උදව් ඉල්ලුවත් කරන්න තරම් ඔවුන්ට වත්කමක් නොමැති උනා ඊට පස්සේ අම්මගේ නංගී වන පුංචිලාගේ ගෙදර යනකොට පුංචී අපිට ගෙයක් හොයා ගැනීමට උදව් කරා කොලඹින් මහල් නිවාස සංකීර්ණයක පොඩි ගේ කෑල්ලක් කාමර දෙකක් සහ පොඩි කුස්සියක් පොඩි බාතෲම් එකක් එහි තිබ්බා මාසෙකට 6000 ගානේ දීමට මව කැමතිවී මිලදී ගත්තා

අක්කේ මට කරන්න පුලුවන් මෙච්චායි ඔයාට අයියා දැන ගත්තොත් මගේ මිනිහට කියලා මාවත් නැති කරයි ඒක හින්දා පුලුවන් වෙලාවට මම ඔයාව බලල යන්නම්

කියමින් යන්නට උනා ටික කාලෙකින් අම්මා ජොබ් එකක් කරලා මාවත් බලාගෙන සතුටින් කාලේ ගෙව්වා මෙහෙම ඉන්නකොට අම්මට අලුතෙන් කොල්ලෙක් සෙට් උනා එයා ගැන කියනවා නම්  ගොඩක් සල්ලි කරා කොල්ලෙක් උනා එයා ගැන කිය්නවනම් නමින් මාලක ඒකනායක වයස 37 කලින් කසාද බැදලා ඩිවෝස් වෙලා wife එයාට හම්බුන පලවෙනි ලමයා දලා ගිහින් තිබ්බා  පවුලේ එයා  සහ wife ගේ දලා ගිය දරුවා විතරයි දරුවා නමින් රයන් ඒකනායක වයස 14/15 වගේ  ඉන්නේ අම්මයි තාත්තයි දෙන්නා එයාට වයස 20 නැති වෙලා දැන් ඉන්නේ තනියම ඒ වගේම  ලංකා ව තුල විතරක් නෙමේ පිට රට බිස්නස් කරන ලොකු ස්ල්ලි කාරයෙක් උනා ඒයට මම ගැන කියලා අපි තුන් දෙනා එක්ක dinner  එක්කට ගිහින් අම්මට එයා ආදරය ප්‍රකාශ  කලා  මුද්දක් සහිත box එකක් අම්මගේ ඉදිරියේ දනින් වැටෙමින්

" මම ඔයාට ආදරෙයි මැනික ,ඔයා කැමතිද මාව කසාද බදින්න "

නමුත් ඇය කිසිවක් නොකියමින් ඇය නැගිට මා කැටුව එතනින් එක්ක ගියා ඊට පස්සේ අම්මාට අලුත් උසස් වීමක් හම්බුනා අම්මා වැඩ කරේ මාලක සර්ගේ කම්පැනි එකේ security  කෙනෙක් විදිහට අම්මා තාමත් අර පරන ගෑනි උනා පරන මල්මල් චීත්ත අදින කන්තාව්ක් උනා මට ඇයව වෙනස් කරන්න උනා නමුත් මට සල්ලි නැති නිසා මට ඒක හීනයක් උනා

ඔන්න ඔහොම ඉන්නකොට මගේ උපන්දිනේ දවසේ උදේ මාලක සර් ආවා ඇවිත් " සුබ උපන්දිනයක් රිත්මි දුවේ " කියන්නට උනා

"මොනාද අද අම්මයි දුවයි කරන්න හිතාගෙන ඉන්නේ ,අද office  එන්න ඕනේ නෑ නිවාඩුවක් දාන්න "

"අනේ සර් එහෙම කොහොමද මම අලුත් උසස්වීම ගත්තා විතරයි මිනිස්සු කියයි දැන් නිවාඩු ගන්නවා කියලා ........."

" අයියෝ කෙල්ලේ මම නේ කියන්නේ ඒක හින්දා නිවාඩුවක් දාන්න හෙට ඇවිත් වැඩ ටික කරන්න පුලුවන්නේ ,රිත්මි එන්න දුවේ මම ගාවට ,මේක තියාගෙන කැමති දෙයක් ගන්න මේ credit  cad එකේ තියන ඔකෝම අම්මා එක්ක එකතු වෙලා වියදම් කරන්න ................."

"අනේ සර් එහෙම ඕනේ නෑ මගේ දුවට මම දුක් විදලා හොයන ස්ල්ලි ඇති "

"මේකලා මම ඔයාට නෙමේ දුන්නේ දුවට ,ඒක හින්දා මම කියනදේ දුවට කරන්න දෙන්න "

අම්මා  මාලක සර්ට තේ එකක් හදන්න ගියා මම මාලක සර් ගාවට ගිහින් මෙහෙම අහන්න උනා

"අන්කල් ඔයා කැමති  අම්මා මෙහෙම ඉන්නවා දකින්නද නැත්නම් වෙන විදිහකට දකින්නද "

"දුවේ ඔයාගේ අම්මා හැම වෙලාවේම දිගට අදින්නේ ,අම්මව වෙනස් කරලා ගත්තා නම් නියමෙට ඉදියි "

"ඒ කිව්වේ අන්කල් මොකද ඒ මට කියන්න පුලුවන්ද "

" ඔයාගේ අම්මට කොට ගවුමක් අන්දවලා ටැටූ එක්ක්ක් ගහලා බුරිය ට මුද්දක් දලා නහය විදලා ලස්සට කොන්ඩේ ඩයි කරලා වෙනස් කරලා ගත්තා නම් කොල්ලෝ හැරිලා බලන්නේ පස්සෙන් එන විදිහට "

මව වෙනස් කිරීමට දියනිය සහ මාලක නැමති තරුනයා එක්ව කරන කූට plan එකක් ඒ වටා ලියවෙන කතා මලාවකි

Hana fathimata අභියෝග  කරන්න ලියන මගේ නැතහොත් දීපිකා සෙල්වරාජ්  ගේ පලවෙනි කතාව මෙය වෙයි

Comments