Sinhala Walkatha Zone
Best Of Sinhala Walkatha Collection
Campus | සරසවිය 01
මදුකා කියන්නෙ අනුරාධපුර දිස්ත්රිනක්කෙ ගමක කෙල්ලක්. කෙල්ල සාමන්ය පෙළ කාලෙ ඉඳන් ගමේ කොල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා. දෙන්නම ෆුල් සීරියස්. කොල්ල – සමන් එක පාරක් ඒලෙවල් කරල ෆේල් වෙලා තමන්ගෙ තාත්තගේ හාල් මෝල බලා කියාගෙන හිටියා. කෙල්ලත් පළවෙනි පාර එස් තුනයි. ඒත් ඉස්කෝලෙ කීර්ති සර්ගෙ උපදෙස් මත කෙල්ල ආයිත් පාරක් ආර්ට් වලින් ඒලෙවල් කළා. ඒ පාර යන්තම් කැම්පස් යන්න පාස් වුණා.
අපි කියමු තේරුණේ කොළඹ කැම්පස් එකට කියලා. හැබැයි කොල්ලා මේකට හරිම විරුද්ධයි. ගමේ ඉඳන් තියෙන දෙයක් බලා කියාගෙන ඉමු කියන අදහසේ තමයි පොර ඉන්නේ.
අනික මේ කෙල්ල මාර කෑල්ලක්. අඟ පසඟ පිරිලා. පිරුණ තන් දෙක පිම්බිලා ඉස්සිලා තියෙන්නෙ ළමයි හම්බවුණ ගෑණියකගෙ වගේ. උකුලත් පළල්. තට්ටං දෙකත් පිරිලා. ගුරුලේත්තුව වගේ ඇඟක්. පාටනම් ඒ හැටි සුදු නොවුනත් කළුත් නැහැ. මූණෙත් හරිම දඟකාර ලස්සනක් තිබුණා. තොල් දෙකත් ලොකුයි. ඇස් හරිම සරාගී පෙනුමක් පෑවා. මෙහෙව් කෙල්ලක් තට්ට තනියෙන් කොළඹ රටට යවන්න කොල්ලට හිත හදාගන්න බැරි වුණා. මිනිහට නින්ද යන්නෙත් නැති වුණා. හැබැයි මිනිහ ගත්තෙ වැරදි තීරණයක්. කෙල්ලට වෙන මිනිහෙක්ව බඳින්න බැරි වෙන්න කෙල්ලගෙ පෙටිටිය කඩලා යවන්න තමයි මිනිහ තීරණය කළේ. හිතලා නිකන් හිටියෙ නැහැ. මිනිහා වැඩේ ක්රිහයාත්මක කළා.
කෙල්ලත් එක හිතින්ම මිනිහට ලවු නිසා වැඩේට විරුද්ධ වුණේ නැහැ. අනික් එතකොටවත් සමන්ගේ මේ කොළඹ ගමනට තියෙන් විරුද්ධ වාදී කම සැකය නැති වෙයි කියලා මදුකා හිතුවා. සමන් කියන්නෙ ඒ තරම් උගතෙක් වත් රසවතෙක් වත් නෙවෙයි. මදුකා නම් ටිකක් හරි විද්යාිව දන්නවා. ඒ නිසා තමන්ට ඔසප් අවසන් වෙලා දවස් දෙකකට පස්සෙ දවසක් තෝරගත්තෙ වැරදිලාවත් දරුවෙක් බඩට නෙඑන්න. හැබැයි තැන තෝර ගත්තෙ සමන්. ඒ සිද්ධියෙ ඒ හැටි කියන්න තරම් දෙයක් නැහැ. සමන්ගෙ චැලියෙ මදුකව දාගෙන වැව් බන්ට් එකට උඩින් තියෙන කැලෑ රොද ළඟට ගිය සමන් බයිසිකලේ නවත්තලා මදුකත් එක්ක කැලේ ටිකක් ඇතුලට වෙන්න තිබුණ තුරු වදුලකට වැදුණා.
මදුකාට කිසිම දෙයක් සිතාගන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. මදුකාව බිම නිදි කරවා ගවුම උස්සා වෙවුලන අතකින් තමන්ගෙ පයිය අතින් ගෙන මදුකාගේ යෝනිය තුලට ඔබපු සමන් ඇගේ ඇඟ උඩින් වැතිරුණා. මදුකාට එක් වරම දැනුනෙ දැවිල්ලක්. ඒත් ටික වෙලාවකින් තම යෝනිය තුල සෙලවෙන පයිය නිසා සනීපයක් දැනී වේදනාව අඩුවෙමින් ආවා. ඒත් එක් වරම සමන් වේගෙන් හුස්මක් පිට කර නිසල වුණා. තමන්ගෙ යටි බඩ තුල උණුසුම් දියරයක් ගලා යනු මදුකට දැනුනා. මොහොතක් එහෙමම සිටි සමන් නැගී සිට ඇගේ යෝනි තොල් වල හා තමන්ගෙ ලිංගයේ තැවරී ඇති ලේ පැල්ලම් දෙස සතුටින් බලා මදුකා ගෙනා රෙද්දකින් ඒවා පිස දැමුවා. අනතුරුව දෙදෙනාම හනිකට ගම දෙසට පිටත් වුණා.
ඒම විනාඩියක හෝ දෙකක කාලය පිළිබඳ මදුකාට ආවේ අමිහිරි මතකයක්. මදුකා බලාපොරොත්තු වුණේ මෙය ජීවිත කාලයම මතක් කරමින් රසවිඳියහැකි සිදුවීමක් වෙයි කියලා. ඒත් ඇයට ඇති වුණේ බලාපොරොත්තු කඩ වීමක්.
මීට සතියකට විතර පස්සෙ මදුකා කොළඹ ඇවිත් බෝඩිමක නැවතුනා. කතාවෙ රසවත් කොටස පටන් ගන්නෙ කොළඹදි. මදුකාගෙ බෝඩිමේ කාමරේ හිටි අනිත් කෙල්ල ලෝකෙ කාලා වතුර බීපු අම්මණ්ඩි කෙනෙක්. නම රුවනි. ගම කුරුණෑගල. තුන්වෙනි පාර තමයි ඒ ලෙවල් පාස්වෙලා තියෙන්නෙ. දෙන්න ඉක්මනටම මාර ෆිට් වුණා. හැම විස්තරයක්ම එකිනෙකාට කිවුවා.
රුවනි ඉස්කෝලෙ යනකාලෙම සල්ලං වෙච්ච බඩ්ඩක්. ගෑනි තමන්ගෙ අතීත රස කතා කිසිම ලැජ්ජාවක් බයක් නැතිව මදුකට කිවුවෙ හරිම ආඩම්බරෙන්. අන්තිමට මදුකත් තමන්ගෙ රහස කිවුවා.
ඒක අහලා රුවනිට සමන් ගැන කේන්තියි. රුවනි සමන්ට බැන්නා. මදුකා ඒකට විරුද්ධ වුණා. රුවනිගෙ අදහස වුණේ මේකයි.
“එක පාරක් මිනිහෙක් එක්ක හිටිය ගෑනියි දහස් පාරක් මිනිස්සු දාහක් එක්ක හිටිය ගෑනිය අතර වෙනසක් නැහැ. ඒ පරයට පාඩමක් උගන්නන්නත් එක්ක උඹ මෙහෙ හොඳ ආතල් එකක් ගනින්. පස්සෙ ඩිග්රි ය ඉවර වෙලා නැවත සලකා බලන්න බැරියැ.”
මදුකා ඒකට මුලින් කැමති වුණේ නැහැ. නමුත් ගමේ ගිය හැම වතාවකම මදුකාගෙ හිත පෑරිලා තමයි ආයිත් ආවේ. ඒ සමන්ගෙ ඇනුම් බැනුම් නිසා. තමන් නිවැරදිව ඉද්දිත් මේ වගේ කතා අහන්න වීම නිසා ගෑනිට තද කලකිරීමක් ආවා.
මේ අතර රුවනි කැම්පස් එකේම අවසන් වසරේ කොල්ලෙක් එක්ක සෙට් වෙලා. කැම්පස් එකේ තියෙනවා කපල්ස් වලට විතරක් යන්න අවසර තියෙන් පරණ ඩෙස් පුටු දාපු ගබඩා කාමර වගයක්. ඒ පැත්ත ටිකක් කැළේ වැවිලා හුදකලා වෙලා තිබුණෙ. රුවනි කොල්ල එක්ක මේ කාමර අස්සට වැදිලා කරපු දේවල් රස කර කර මදුකත් එක්ක රෑ නිදියන වෙලාවට කියනවා.
මදුකගෙ ඇඟ සරාගී දිහා හැම කොල්ලම බලන බව රුවනි කියනවා. මදුකත් ඒක දන්නවා. මදුකාගෙ තිබුණ තරමක් මේරූ පෙනුම නිසා බැච් එකේ කොල්ලො මදුකගෙන් අහන්න තාම ඉදිරිපත් වුණේ නැහැ. හැමෝම මදුකව ඇසෙන් රස වින්දා. කෙල්ල ඇවිදිනකොට තන් දෙක සෙලවෙන හැටිත් රවුම් පුක නැටවෙන හැටිත් බල බලා කොල්ලො ඒක වර්ණනා කළා. මේ නිසාම මදුකා ඉක්මනින්ම ජනප්රිතය වුණා.
මෙහෙම යත්දි රුවනිගෙ කොල්ලගෙ යාළුවෙක් මදුකට කිට්ටු කළා. රුවනිත් උල්පන්දම් දුන්න නිසා දෙන්න කුළුපග වුණා. ඒත් මදුකා සමන් ගැන හිතලා වැඩේට බය වුණා.
“පිස්සු නැතුව අතට ආව අවස්ථාව නැති කරගන්නෙ නැතිව හිටපන් බන්. මේ අයියා සිරා පොරක්. සල්ලිත් තියෙන එකෙක්. කැම්පස් එකෙන් පිටවෙත්දි මේව අමතක කරලා දාපන්. අනික උඹට නැති වෙන්න දෙයක් තියෙනවද? සමන්ට උඹ වගේ කෑල්ලක් හොයාගන්න පුළුවන්ද? “
රුවනි හැම තිස්සෙම මදුකව වැඩේට දිරිමත් කළා. අන්තිමට මදුකා හිත හදාගත්තා. රුවනි මදුකගෙ හැම විස්තරයක්ම ඒ කොල්ලා (ජනක) ට කියලා. ඒ නිසා මදුකාට ඒ තරම් ප්රදශ්නයක් වුණේ නැහැ. ජනකත් දැනගෙන හිටිහා මේක තාවකාලික සම්බන්ධයක් කියලා. ඒ නිසා සෙට් වෙලා සතියකින් සවසක ජනක මදුකට කතා කළා ගබඩාව පැත්තෙ යන්න.
රුවනිගෙ උපදෙස් මත මදුකා කොහොමත් එහෙම යෝජනාවකට ලෑස්ති වෙලා හිටියා. ඒ නිසා මදුකත් විරුද්ධ වුණේ නැහැ.
දෙන්න අත් දෙක අල්ලගෙන ගබඩාව පැත්තට ගියා. උඩින් වෙනසක් නැහැ වගේ පෙන්නුවට මදුකාගේ පපුව හොඳටම ගැහෙන්න ගත්තා. අතත් වෙවුලනවා. ඒ බයටද කුතුහලයටද කියලා ෂුවර් නැහැ. ඒත් මදුකගේ ඇඟ ඇතුලෙන් මේකට ලොකු කැමැත්තක් ඇති බව නම් පැහැදිලියි.
ගබඩා කාමර වලට දෙරවල් 3 ක් තිබ්බා. එකක් ලඟ සෙරෙප්පු දෙකක් තිබුණා. ඒ කියන්නෙ ඒකෙ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා මදුකයි ජනකයි එහා එකට ගියා. ජනකනම් කිසිම පැකිලීමක් නැහැ. හොඳ පුරුදු කාරයෙක් වගේ. මදුකගේ හිතට ඒක හයියක් වුණා. දොරකඩින් සෙරෙප්පු දෙක ගලවා තැබූ ජනක ඇතුලට ගොස් එහි වූ පුටු හා ඩෙස් කබල් අතරින් ඉඩකඩ ඇති තැනකට ගියා. එතන බිම පාවිච්චි කළ කොන්ඩම් එකක් වැටිලා කැරි බිම ඉහිරිලා තිබ්බා.
රොෂාන් එතනින් ටිකක් එහාට ගිහින් මදුකව තමන් ලඟට අරගෙන තුරුළු කර ගත්තා. මදුකගෙ කරේ එල්ලාගෙන සිටි බෑගය ගලවා පසකින් තිබ්බේත් ජනක.
ජනකගෙ ඇඟේ සෙන්ට් සුවඳට ආස කළ මදුකා තවත් ජනකට තුරුළු වෙලා ඇස් පියා ගත්තා. මදුකගෙ පිරුණි තන් දෙක ජනකගෙ පපුවට තද වුණා.
Comments
Post a Comment