Campus 04

      Sinhala Walkatha Zone

Best Of Sinhala Walkatha Collection

Campus  | සරසවිය 04

දුකම ජොකාගෙ පටියෙන් අල්ලලා පහලට ඇද්දා. එක පාරටම හිරවෙලා හිටි පයිය උඩ විසි වී මදුකාගෙ නහයේ වේගයෙන් වැදුණා. මදුකා

“ඌයි!” කියා නහය අතගා ගත්තා.

“බුදු අම්මෝ! “

පයිය දිහා හොඳින් බලපු මදුකා තම පුදුමය හා බිය පළ කළා. ඒක දැවැන්ත පයියක්. දිගය මහතයි දෙකම වැඩියි. එදා රුවනිගෙ ලැප්ටොප් එකෙන් දැක්ක ඒවටත් වඩා සෑහෙන්න ලොකුයි. නහර වැල් ඉලිප්පලා. ඒ මදිවට පයියෙ රොස පාට ඔලුව සෑයෙන්න ලොකුයි.
හිතට ආව බය අමතක කළ මදුකා වහා තමා එදා දුටු දේවල් කරන්න පටන් ගත්තා. මුත්රා ගඳක් ආවත් නෙවිල්ගෙ පයියෙ ඔලුව තම කට තුලට අමාරුවෙන් දමා ගත් මදුකා තම දත් ඒකෙ නොවදින විදිහට තදින් කට ඇරගෙන සූප්පු කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් තද ලුණු රහත් මුත්රා ගඳත් නැති වුණා. ඊට පස්සෙ මදුකා පයිය වටේත්, ඇට දෙකත්, ඇට දෙක යට පුක අවට ප්ර දේශයත් ලෙවකමින් සැපක් දුන්නා. ආයිත් පයිය කට තුලට දාගෙන් තදින් උරමින් කටේ ඇතුලට ඔබමින් සැපක් දුන්නා. මදුකගෙ මේ හැකියාවට නෙවිල් පුදුම වුණා. නෙවිල් අහලා තිබ්බෙ මදුකා ගොඩේ කෙල්ලක් කියලා. ඒත් මදුකා ඒක අද බොරු කළා.

මදුකා ඉරිල්ල තද කළ නිසා නෙවිල්ගෙ පයියෙන් මදුකාගෙ කටට මුත්රා බිංදුවක් පවා පිට වුණා. නෙවිල් මදුකගෙ උරහිසින් අල්ලලා දෑතින් උස්සලා අරගෙන බදා ගත්තා. බදාගෙන
“කොපු දාන්න ඔනෙද? “

කියා ඇහුවා. ඒක තමයි නෙවිල් සෑහෙන්න වෙලාවකට පස්සෙ කතා කළ පළවෙනි වාක්යබ.
“නැතත් කමක් නැහැ. මට මෙන්සස් වුණේ ගිය සිකුරාදා.”

මදුකගෙ කටින් ඒක පිට වුණ ගමන් නෙවල් කළේ මදුකගෙ බ්රාා එක ගලවලා මේසය උඩට දාපු එකයි. නිදහස් වුණ විසාල වටකුරු තන් දෙක සෙලවෙන හැටි බලා හිටි නෙවිල්, ඒවා සෙලවී නතර වුණාට පස්සෙ තන පුඩු වලට කට තියලා උරන්න ගත්තා. මදුකට සනීපයක් දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ අත් දෙකින් තන් දෙක අල්ලා මිරිකමින් මසාජ් කළා. ඒක රළු වුණත් මදුකට වේදනාවට වඩා සනීපයක් දැනුනා. ඊට පස්සෙ මදුකාගෙ තට්ටම දෙකත් ඒ වගේම මිරිකන්න පටන් ගත්තා.

එක පාරටම ඒක නතර කළ නෙවිල් එතන බිම වැටිල තිබ්බ පත්තර කොළ දෙක තුනක් ගෙන බිම එලුවා. මදුකා කතාවක් නැතිව ඒක උඩින් වාඩි වුණා. නෙවිල් මදුකගෙ උරහිසින් අල්ලා පස්සට කර ඒකෙ මදුකව උඩුබැලි අතට නිදි කෙරෙවුවා. මදුකගෙ කකුල් පත්තර කොළ වලින් එළියෙ බිම වැතිරිලා. නෙවිල් මදුකගෙ යට සාය උස්සලා ජංගියෙ පටියෙන් අල්ලා ගලවා දැම්මා. ඊට පස්සෙ කකුල් දෙක ඈත් කරලා තමන්ගෙ ෆෝන් එක අරගෙන ඒකෙ ටෝච් එක අරගෙන මදුකගෙ හුත්තට කිට්ටු කරලා බැලුවා. මදුකට ලැජ්ජ හිතිලා ඇස් වහගත්තා. නෙවිල් තම අතේ ඇඟිලි වලින් හුත්තේ තොල් ඈත් කරලා බැලුවා. ඊට පස්සෙ භගමණිය ඇඟිල්ලෙන් ටිකක් ඇතිල්ලුවා. මදුකගෙ කකුල් දෙක සනීපෙට දෙපැත්තට වැටුණා. මදුකා නොහිතුව වෙලාවක නෙවිල් තමන්ගෙ දකුණතේ මැදඟිල්ල හුත්ත ඇතුලට එබුවා. මදුකා ගැස්සුනා. ආයිත් එය එළියට ගෙන සෙවල වලින් දිලිසෙන එය මදුකාගෙ යට සායෙන් පිසදා ගත්තා.

මදුකාගෙ දෙපා දණහිස ලඟින් තම අත් දෙකෙන් අල්ල ගත්ත නෙවිල් ඒවා උස්සා දෙපැත්තට පළල් කළා. මදුකාගේ හුත්ත සමුපූර්ණයෙන් ඇරුණා. ඒකෙ සෙවල හුත්ත වටේම ගෑවිලා. හුත්ත ලඟ බිම ඉඳගෙන තමන්ගෙ පයිය ටික ටික හුත්ත පැත්තට එවුවා. පයියෙ ඔලුව හුත්තෙ ඇරිච්ච තොල් උඩින් තිබ්බ නෙවිල් ඒක හිමින් හිමින් ඇතුලට තද කළා. හුත්ත වටේ හමත් ඇදගෙන ඒක ටික ටික ඇතුලට බහිනවා මිනිහා බලාගෙන හිටියා. හරිම තදයි.

“බුරුල් කරන්න “

නෙවිල් කිවුවා

මදුකා තම උපරිම උත්සාහය දාලා හුත්ත බුරුල් කර උපරිම විවෘත කළා. ඒත් හුත්තෙ තොල් දෙකත් ඇතුලට තල්ලු කරගෙනයි පයිය බහින්නෙ. මදුකට බයත් හිතුනා. ඒත් නෙවිල් කිසිම කලබලයක් නැතිව හිමින් හිමින් තව තව ඇතුලට තද කළා. එක පාරටම පයියෙ ඔලුව හුත්ත ඇතුලට ලිස්සලා ගියා. මදුකගෙ බය ටිකක් අඩු වුණා. නෙවල් තම පයිය තව තව මදුකාගෙ හුත්තෙ තොල් අතරට ඇතුලු කළා. පෙරට වඩා පහසුවෙන් වුණත් පයිය ඇතුලට ලිස්සලා ගියේ ටිකක් අමාරුවෙන්. අඟල් හයක් විතර ඇතුලට ගියාට පස්සෙ නෙවිල් ආයිත් ඒක එළියට අදින්න ගත්තා. එතකොට හුත්තෙ ඇතුලෙ තොල් එළියට ඇදිලා එනවා. හැබැයි පයියෙ ඔලුව එලියට පනින්න ඉස්සෙල්ලා නවත්තලා ආයිත් හෙමින් ඇතුලට එබුවා. මෙහෙම ටිකක් වෙලා කළ නෙවිල් එක පාරටම පයිය එළියටම අරගෙන, හුත්ත ලඟට මූණ පාත් කරලා, හොඳින් කාරා තමන්ගෙ කටින් විශාල කෙළ ගුලියක මදුකගෙ හුත්ත උඩට දැම්මා. සම්පූර්ණයෙන්ම ඇරිලා තිබ්බ හුත්තෙ තොල් අතරින් ඒ කෙළ ඇතුලට ගියා. නෙවිල් ආයිත් පයිය හුත්ත ඇතුලට එබුවා. ඒ පාර ඉස්සෙල්ලට වඩ පහසුවෙන් ගියා.

පයිය ඇතුලට රිංගන එලියට එන හැම සෙලවීමක්ම මදුකට සනීපයක් වුණා. නෙවිල් තමන්ගෙ එබීමයි ගැනීමයි ටික ටික වේගවත් කළා. මදුකගෙ හුත්තෙ තොල් උපරිමයටම ඇදිලා පයිය වටේ තදින් එතිලා. පයියත් එක්ක ඒවත් ඇතුලට එළියට යනවා.

මදුකාගෙ සනීපෙ එන්න එන්න වැඩි වෙලා එක පාරටම සුරතාන්තයක් වෙන්න ගත්තා. ගෑනි තදින් ඇස් පියාගෙන කකුල්වල ඇඟිලි උණ්ඩි කරගෙන හයියෙන් හුස්ම ගත්ත නිසා නෙවිල්ට ඒක තේරුණා.

“තාම පටන් ගත්ත විතරනෙ “

මිනිහා විහිළුවක් කළා. මදුකාගෙ ඔලුවට ඒ විහිලුව ගියෙ නැහැ. මදුකා හුත්ත ඇතුලෙ ඉඳන් මුලු ඇඟ පුරාම යන විදුලි කෙටිල්ලක් වගේ දැනෙන සනීපෙට වශී වෙලා.
මදුකා පියවි සිහියට එනකොට නෙවිල්ගෙ ගැහිල්ල වේගවත් වෙලා. දැන් අඟල් හතක් විතර ඇතුලට බහිනවා. නෙවිල් මදුකාගෙ කකුල් දෙක දෙපැත්තෙන් බිම තබා ගෑනිගෙ ඇඟ උඩින් දිගා වුණා. මිනිහ අත් දෙකට බර දුන්නත් මදුකටත් සෑහෙන බරක් දැනුනා. මදුකාගෙ තන් දෙක මෙච්චර වෙලා උඩ විසි වෙවී තිබුණා. දැන් ඒවා තැලිලා ඇඹරෙනවා. දෙන්නට මතක නැහැ කොයි තරම් වෙලා ගැහිල්ල ගියාද කියලා.

මදුකට තව එකක් වෙන්න ලං වුණා. ගෑනිට වෙනදට වඩා ඒ සැපේ පිරුණ බවක් දැනුණා. මුළු හුත්තම පිරිලා අමුතු සනීපයක් දැනුනා. වෙනදට හුත්ත කකියන කොට තව තව තදින් වදිනකල් බලා හිටියත් අදනම් මදි නොකියන්න තදින් වදිනවා. ගෑණිට සනීපෙ දරාගන්න බැහැ. නෙවිල්ගෙ මවිල පිරිච්ච පිටි අතගාගෙන අතගාගෙන ගියා. කකුල් දෙක ඉබේම ඉස්සුනා. වෙන්න යන දේ තේරුණ නෙවිල් තව ගැඹුරටත් වෙගෙනුත් ගැහුවා. මදුකගෙ කටින් පිටවෙන කෙඳිරිය නවත්තගන්න බැරි වුණා.

එකපාරටම මදුකා ඇඹරෙමින් “අම්මේහ්………..” කියා හයියෙන් කෙඳිරි ගෑවා. මදුකගෙ ඇඟ පුරා විදුලි කොටමින් ගිය එම සුරතාන්තය විනාඩියක් විතර යනකල් තිබ්බා. මදුකට දැන් මැරුණත් කමක් නැහැ කියලා හිතුනා. ඒ විනාඩියෙන් පස්සෙ තවත් විනාඩියක් දෙකක් යනකල් මදුකට කිසිම දෙයක් දැනුනෙ නැහැ. මුළු ඇඟම හිරි වැටිලා.
ඒත් ටික වෙලාවකින් තදින් ගැඹුරට වදින පයි පාරවල් හුත්තට දැනෙන්න ගත්තා. මදුකා ඒවා දාරගෙන හිටියා. හැම ගැහිල්ලටම මදුකගෙ මුලු ඇඟම ගැස්සෙනවා.
දැන් ආයිත් නෙවිල් මදුකගෙ කකුල් දෙක උස්සලා ඈත් කරල අල්ලගෙන ගහනවා. පාරවල් වල සැරට තන් දෙක විසි වෙලා ගිහින් ගෑනිගෙ නිකටෙ වදිනවා.

ටික ටික ගැහිලි දරුණ වුණා. නෙවිල් නොදැනම කකුල් දෙක තව තව ඉස්සුවා. හුත්තත් ඉස්සුනා. දැන් මදුකාගෙ පුක බිම ගෑවෙන්නෙත් නැහැ. ඉස්සිලා. මදුකගෙම සෙවල නිසා දැන් නම හොඳට ලිස්සනවා. ඒත් හුත්තෙ තොල් ඇතිල්ලා ඇතිල්ලා තරමක් ඉදිමලා තිබ්බා. ගැස්සිල්ලට මදුකට උගුරටත් ආවා.

එක පාරටම නෙවිල් පයිය හුත්ත ඇතුලටම ඔබාගෙන මදුකගෙ ඇඟට බර වුණා. මදුකගෙ දණිස් දෙක මදුකගෙ මූණ දෙපැත්තෙ.

“චිරිස්… චිරිස්… චිරිස්…. “

හඩක් ඇඟ ඇතුලෙන් මදුකට ඇහුණා. තමන්ගෙ බඩ උණු දියරයකින් පිරිලා යනවා දැනුනා. නෙවිල් මදුකගෙ කකුල් අත ඇරලා ඇඟ උඩ ආයිත් දිගා වුණා. මදුකා කකුල් දෙක හිමීට දෙපැත්තෙන් බිම දිගා කළේ කොන්දෙන් දැනුන වේදනාව තුනී කරගන්න.
මදුකගෙ නළල ඉම්බ නෙවිල් නැගිට තමන්ගෙ පයිය මදුකගෙ පෑනිටියෙන් පිහදා ගත්තා. මදුකා තමන්ගෙ ඇඟෙ පතේ අමාරු ඇරගෙන කෙලින් වුණා. එක පාරටම මහා කැරි ධාරාවක් හුත්ත ඇතුලෙන් එළියට ගලා ගෙන අවා. ඒවා පත්තර කොළය උඩට වැටුණා. ගෑනි උක්කුටියෙන් වාඩි වෙලා තව තව කැරි එළිට එන්න ඉඩ ඇරියා. නතර වීමක් නැහැ. බිංදුව බිංදුව එළියට එනවා.

“ඔහොම්මම ඇඟ ගන්න”

කී නෙවිල් තමන්ගෙ ඇඳුම් ඇඳ ගත්තා. මදුකා ඉක්මනට තෙත ජංගිය ගෙන ඇඳ ගත්තා. දැන් එළියට එන කැරි ජංගියේ රැඳෙනවා. මදුකා ඉතුරු ඇඳුම් ටිකත් ඇඟගෙන කොණ්ඩය හදාගෙන එළියට එන විට බොහෝ කළුවර වෙලා.

මදුකා නෙවිල්ගෙන් සමු අරගෙන බෝඩිමට ගියේ අමුත් ගෑනියෙක් වෙලා. තමන් අද වින්ද සැප මදුකට මුළු ජීවිතේම මතක තිබ්බා. ඒ තරම් තදින් ආයිත් කවදාවත් පයියක් තමන්ගෙ හුත්ත තුල දැනෙන එකක් නැහැ කියලා මදුකා හිතුවා. මදුකට තනියෙනුත් හිනා ගියා. ඒ තරම් සතුටක් ගෑනිගෙ හිතේ තිබ්බා.

බෝඩිමට ගිහින් ඇඳුම් හෝදලා නාගත්තට පස්සෙ ඇඟේ අමාරුවක් දැනුනත් ඒක ඒ හැටි ගානක් නැහැ. ඒත් හුත්ත පැත්තෙන් දැනුන වේදනාව නම් ටිකක් වැඩියි. මුත්රා කරන කොට දැවිල්ලකුත් දැනුනා.

මදුකා බය හිතිලා රුවනිට කිවුවා.

“නෙවිල් එක්ක ඉඳලා චූ කරද්දි දැවිල්ලක් දැනෙන එකෙන් බේරුන එක ලොක් දෙයක් බන්!”

කියා විහිළු කළ රුවනි

“ඕක ඇරිලා යයි බන්”

කියා මදුකාගෙ හිත හැදුවා.

මතුසම්බන්දයි!!!!!!

Comments