Sinhala Walkatha Zone
Best Of Sinhala Walkatha Collection
Rekavala | රැකවලා 10
සඳුන් ලැප්ටොප් එක පසෙකින් තබා කුස්සියට එද්දී නෙත්මි හිටියේ හරිම සැහැල්ලුවෙන්. ඇය එයාගේ ඕවර්කෝට් එක ගලවලා දාලා තිබුණ නිසා ඇඳගෙන හිටපු ලේස් පිජාමා එකෙන් ඇගේ පිරිපුන් සිරුරේ හැඩය හොඳටම කැපිලා පෙනුණා. නෙත්මි යට ඇඳුම් කිසිවක් ඇඳලා හිටියේ නැති නිසා, ඒ තුනී රෙද්ද අතරින් ඇගේ පියයුරුවල හැඩයත් , සීතලට උල් වෙලා තිබුණ තන පුඩුත් සඳුන්ට පැහැදිලිව පෙනුණා. ඇය කෑම බෙදන්න එහා මෙහා වෙද්දී ඒ පිජාමා එක අස්සෙන් ඇගේ පියයුරු එළියට පනින්න වගේ පෙනෙන එක සඳුන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඔහුට හුස්ම ගන්නත් අමතක වුණා වගෙයි.
නෙත්මි කෑම මේසයට තියන ගමන් සඳුන් දිහා බැලුවා. සඳුන්ගේ බැල්ම තියෙන්නේ කොහේද කියලා ඇයට රහසක් වුණේ නැහැ. "මොකද සඳූ ඔය පැත්ත බලන් ඉන්නේ? මගේ මූණ තියෙන්නේ මෙහෙනේ," ඇය මඳ සිනහවකින් ඇහුවා.
සඳුන් ලැජ්ජාවෙන් මෙන් හිනාවෙලා කිව්වා, "නෑ අක්කේ, මම මේ කල්පනා කළේ... මම මේ සතියෙම ඉගෙන ගත්තු Structural Design එකට වඩා, මේ ඉදිරිපිට තියෙන Natural Design එක දහස් වාරයක් ආකර්ෂණීයයි කියලා."
නෙත්මිගේ මුහුණ රතු වුණා. ඇය සෙල්ලක්කාර විදිහට ඇස් පටු කළා. "අනේ මේ මල්ලි... ඔයා දැන් සෑහෙන කටකාර වෙලා. ඒත් මට දැන් හරිම රිලැක්ස් සඳූ. දිලුම්ගේ ප්රශ්න මැද ඔයා මට ලොකු හයියක් වුණා. ඇත්තටම තෑන්ක්ස් මට මේ කරන උදව්වට."
"Anytime අක්කේ. ඒක මගේ සතුටක්," සඳුන් කිව්වේ ඇගේ දෑස් දෙස කෙළින්ම බලමින්.
කෑම කාලා ඉවර වුණු ගමන් ඔවුන් දෙන්නා ආයෙත් වැඩේ පටන් ගත්තා. සඳුන් කම්පියුටරය ඉස්සරහා වාඩි වෙලා වැඩේ ලීඩ් කරද්දී, නෙත්මි එයාට පස්සෙන් වාඩි වෙලා ඉඳලා විටින් විට සඳුන්ගේ ඇඟට හේත්තු වුණා. ඇය ලැප්ටොප් එකේ තියෙන රූප සටහන් බලන්න ඉදිරියට නැමෙන හැම වෙලාවකම ඇගේ උණුසුම් පියයුරු සඳුන්ගේ උරහිසේ සහ පිටේ තදින් ගෑවුණා. ඇය සඳුන්ගේ කන ළඟටම ඇවිත් විස්තර අහද්දී ඇගේ ඒ මත් කරවන හුස්ම සඳුන්ගේ කන් පෙතිවල වදිද්දී, සඳුන්ට දැනුණේ දරාගන්න බැරි තරම් උද්දීපනයක්.
නිශාන්ති අක්කා ළඟදී විඳපු ඒ පීඩනයයි, මේ සතිය පුරාම නෙත්මිගේ මේ සමීපකමයි නිසා සඳුන් හිටියේ හොඳටම turn on වෙලා. සඳුන්ගේ මුළු ඇඟම රත් වෙලා වගෙයි ඔහුට දැනුණේ. හැබැයි එයා කොහොම හරි හිත පාලනය කරගෙන, වෙවුලන ඇඟිලිවලින් රෑ 9 වෙද්දී ඇසයින්මන්ට් එකේ අන්තිම තිතත් තිව්වා.
"අන්තිමට ඉවරයි අක්කේ!" සඳුන් 'Submit' බටන් එක ක්ලික් කරලා හයියෙන් හුස්මක් ගත්තා.
එසැනින් නෙත්මි එකපාරටම සඳුන්ව පිටිපස්සෙන් බදාගත්තා. "සඳූ! ඔයා මාර කොල්ලෙක්නේ. මම දැන් නිදහස්!," ඇය සතුටින් කෑගැසුවා. ඇගේ ඒ erected තන පුඩු සඳුන්ගේ පිටේ තදින්ම තෙරපී තිබුණා.
Assignment එක submit කරලා ඉවර වෙද්දී වෙලාව රෑ නවයත් පහු වෙලා. නෙත්මි හිටියේ පුදුම සැහැල්ලුවකින්. ඇය සඳුන් දිහා බලලා හරිම කරුණාවන්ත හඬකින් කතා කළා.
"සඳූ, දැන් ගොඩක් රෑ වෙලානේ. මේ වෙලාවේ යන්න එපා. අද රෑට මෙහේ නවතින්න," ඇය යෝජනා කළා. "ඔයා දැනටමත් ගෙදරට කියලා තියෙන්නේ යාළුවෙක්ගේ ගෙදර නවතිනවා කියලානේ. ඒ නිසා ප්රශ්නයක් නෑනේ?"
සඳුන් මොහොතක් කල්පනා කළා. ගෙදර චරිතා අක්කයි පුංචියි ඉන්න නිසා නිශාන්ති ගැන බයක් තිබුණේ නැහැ. අනික මේ වගේ නිදහස් මොහොතක නෙත්මි වගේ ලස්සන කෙල්ලෙක් එක්ක තනි වෙන්න ලැබෙන එක සඳුන්ගේ හිතටත් ලොකු ආශාවක් ගෙනාවා. "හරි අක්කේ, මම නවතින්නම්. හැබැයි මට හරිම බඩගිනියි," සඳුන් හිනාවෙලා කිව්වා.
"මමත් ඒකමයි හිතුවේ. අපි මොනවා හරි ඕඩර් කරමු," නෙත්මි එයාගේ ෆෝන් එකෙන් කෑම ඕඩර් කළා.
පැය භාගයකට විතර පස්සේ කෑම ආවා. සඳුන් කෑම පාර්සල් ටික මේසයෙන් තියද්දී නෙත්මි කුස්සියට ගිහින් අල්මාරියෙන් වයින් බෝතලයක් සහ වීදුරු දෙකක් අරන් ආවා.
"සඳූ, මේක අපි සෙලිබ්රේට් කරන්නම ඕනේ," ඇය වයින් බෝතලය පෙන්වමින් කිව්වා. "මේ සතියේ ඔයා මට කරපු හැමදේටම මට ඕනේ ඔයාට ස්තූති කරන්න. අපි පොඩ්ඩක් බොමුද?"
සඳුන් පුදුමයෙන් ඇය දිහා බැලුවා. "වයින්? මම වැඩිය බීලා නෑ අක්කේ."
"ඒකට කමක් නෑ මල්ලි. මේක හරිම ලයිට් වයින් එකක්. ඔයාට රිලැක්ස් වෙන්න මේක උදව් වෙයි. ඔයා හරිම pressure එකකින්නේ හිටියේ, අනික මහන්සිය යන්නත් එක්ක බොන්න" නෙත්මි කිව්වේ වයින් වීදුරු දෙකට වත් කරන ගමන්.
නෙත්මි එතකොටත් හිටියේ අර සැහැල්ලු පිජාමා එක පිටින්. ඇය වීදුරුව අතට අරන් සඳුන් ළඟින්ම වාඩි වුණා. ඇය වීදුරුව සඳුන්ගේ වීදුරුවේ වද්දලා "Cheers!" කිව්වා. වීදුරු කිහිපයක් හිස් වෙද්දී නෙත්මිට පොඩි මත් ගතියක් දැනෙන්න ගත්තා. ඇය හෙමින් නැගිටලා එයාගේ ෆෝන් එකෙන් සාලේ තියෙන ස්පීකර්ස් වලට slow music එකක් දැම්මා.
"සඳූ... මට දැනෙන සතුට කියලා වැඩක් නෑ. මේ Assignment එක ඉවර වුණ එක මට මාර නිදහසක්," ඇය කියමින් සංගීතයට අනුව හෙමින් නටන්න පටන් ගත්තා.
මත් ගතිය නිසා ඇගේ පියවරවල් ටිකක් එහාට මෙහාට උනත්, ඒත් ඒක ඇයට අමුතුම සරාගී පෙනුමක් දුන්නා. නෙත්මි නටද්දී ඇගේ ඒ තුනී පිජාමා එක ඇඟේ එහෙ මෙහෙ ඇලෙමින් ඇගේ පිරිපුන් සිරුරේ හැඩය මනාව පෙන්වන්න ගත්තා. ඇය අත් දෙක උස්සලා නටද්දී, පිජාමා එක අස්සෙන් cleavage එක තවත් පහත් වෙලා ඇගේ නිරුවත් තන් සඳුන්ට පැහැදිලිව පෙනෙන්න ගත්තා.
"සඳූ... ඇයි ඔය බලන් ඉන්නේ? එන්න මාත් එක්ක නටන්න," නෙත්මි සඳුන්ගේ අතින් ඇදලා එයාව නැගිට්ටවගත්තා.
සඳුන් නැගිටලා නෙත්මිගේ ඉණෙන් අල්ලගත්තා. නෙත්මි සඳුන්ගේ බෙල්ල වටේ අත් දෙක දාලා එයාට තවත් කිට්ටු වුණා. මත් වුණු නෙත්මිගේ සිරුරේ උණුසුම සඳුන්ගේ මුළු ඇඟ පුරාම විදුලියක් වගේ පැතිරුණා. ඇය ඇස් දෙක පියාගෙන සඳුන්ගේ පපුවට ඔළුව තියාගෙන හෙමින් ලෙලදුන්නා.
"ඔයා දන්නවද සඳූ... මම හිතුවේ නෑ මට මෙච්චර රිලැක්ස් එකක් දැනෙයි කියලා. ඔයා මට ලොකු උදව්වක් කළේ," ඇය රහසින් වගේ සඳුන්ගේ කනට කරලා කිව්වා.
සංගීතයත් එක්ක ඔවුන් දෙන්නා හෙමින් ලෙලදෙනකොට මුළු කාමරයම නිහඬයි, ඇහුණේ ඔවුන්ගේ හුස්ම වැටෙන සද්දය විතරයි. නෙත්මි සඳුන්ගේ ඇස් දෙක දෙස කෙළින්ම බලාගෙන හිටියා. වයින්වල මත්ගතිය නිසා ඇගේ දෑස් වෙනදාට වඩා දීප්තිමත් වෙලා, සරාගී බැල්මක් ඉන් විහිදුණා. සඳුන්ගේ දෑත් නෙත්මිගේ ඉණ වටා තද වෙද්දී, ඇය ඇගේ අත් දෙක සඳුන්ගේ බෙල්ල වටා තව තවත් හිර කළා.
Comments
Post a Comment