Sinhala Walkatha Zone
මේක සත්‍ය කතාවක් මගේ අත්දැකීමක් මට හිතුනා අද මෙහෙම බෙදාගන්න.මේක දිග වැඩි නිසා මම කොටස් වලට දාන්න හිතුව. මේක දිග story එකක් මේක මම ඔයාල එක්ක මෙහෙම බෙදාගන්න හේතුව මේ story එක අවසානයේ කියන්නම්.මේ පළමු කොටස ඔයාලා කියවල අදහස් කියන්න මේක 100%ක් සත්‍ය කතාවක් මට සිදුවුණ..මම female. මගේ වයස දැන් අවුරුදු 35ක් වෙනවා මේ සිද්දිය වෙද්දී මට වයස අවුරුදු 30යි මම ඒ වෙද්දී විවාහකයි නමුත් මගේ හස්බන් ඒ වෙද්දීත් විදේශ ගතව හිටියෙ.මම ගැන ටිකක් කියන්නම්.මම කොළබ තමයි පදිංචි වෙලා හිටියෙ මගේ ගෙදර අම්ම තාත්තා සමග හස්බන් විදේශගතව සිටි නිසා. මම සේවය කලේ ලංකාවේ ප්‍රසිද්ද අංක එකේ පුද්ගලික බැංකුවක කොළඹ පිහිටි ප්‍රධාන ශාකාවක ගානකාදීකාරී වරියක් ලෙස. බැංකුවේ නම කියන්නේ නැහැ.මම ටිකක් උසයි ටිකක් සුදුයි සුදට හුරු තලෙළු skin එකක් තියෙන්නේ.ගොඩක් මහත නැහැ කෙට්ටුත් නෑ සාමාන්‍ය ගාන.කොන්ඩේ ස්ට්‍රේට්.දැන් මම ලංකාවේ නැහැ.මම පදිංචි නිවසේ සිට මගේ සේවා ස්ථානයට ටිකක් දුරයි බස් දෙකක යන්න ඕනෙ උදේ හවස ට්‍රැෆික් එකේ යන්න එපා වෙනවා බස් වල සෙනගත් ගොඩක් වැඩි මට ඒ දවස් වල මගේම කියල කාර් එකක් තිබ්බ toyota aqua වර්ගයේ එත් මම කොළඹ එලවන්න කැමති නැහැ වැඩිය හුරුත් නැහැ.ඒ නිසා මම වැඩට යන්න එන්න uberපාවිච්චි කලා
මම පාවිච්චි කලේම uber කාර් විතරයි. මගේ පවුලේ විස්තර කිව්වොත් මම ටිකක් ලොකු පවුලක ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් මට private university එකක ඩිග්‍රි 1ක් තිබ්බ. දවසක් උදේ මම වැඩට යන්න ලෑස්ති වෙලා uber කාර් එකක් දැම්ම. ඒත් ඒක මගට ඇවිත් ඒ driver කැන්සල් කරල වගේ. මට හොදටම පරක්කුයි. මම ආයෙත් කාර් search කලා ඒත් ලග කාර් තිබ්බේ නෑ පරක්කු නිසා මම පළමු වතාවට ත්‍රීවිල් එකක් දැම්මා. මට uber ඒකෙන් ඒ driver කෝල් කලා මිස් මේකේ location හරිද cash එකක්ද ඇහුව මම ඔව් කිව්වා. ඒ ත්‍රීවිල් එක විනාඩි 8ක් විතර යද්දී ගේ ලගට ආව. මමත් ඒකට නැගල ගියා. ඒ වීල් එකේ driver දැක්කම මට හිතුනේ මේ නම් ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්ද කියල. ඒ තරම් පොඩි. කෙට්ටුයි මම තරම් වත් උස නැහැ. හැබැයි ලස්සනයි සුදුවට හුරු තලෙළු පාටක්.මම ත්‍රිවිල් එකට නගිද්දී ගුඩ්මෝනින් මිස් කිව්වා. මාත් ගුඩ් මෝනින් කිව්වා ඊට පස්සෙ සද්ද නැහැ ටිකක් දුර යනකම්. ඒත් මට පේනවා කන්නාඩියෙන් මගේ දිහා බලනවා යන ගමන්. ට්‍රැෆික් එකේ නැවැත්තුව විතරයි මම මගේ අතේ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බැලුව ගමන් මට ශික් කියලා කියවුනා. එතකොටම මේ කොල්ලා මගෙන් ඇහුව ඇයි මිස්ට පරක්කුයි ද කියලා මම කිව්වා ඔව් මට ගොඩක් පරක්කුයි අද උදේ දාපු uber කාර් එක ආවේ නෑ ඒක එනකම් බලන් ඉදල මට පරක්කුයි කියලා.මට දාඩියත් දාල සාරි එක ඇදන් හිටියෙ. ඊට පස්සෙ මේ කොල්ලා මාත් එක්ක ටික ටික කතා කාලා මෙහෙම,
-අයියෝ මිස් ඔය කාර් දුවන අය ඔහොමමයි වෙලාවට එන්නෙත් නෑ.
-එහෙමත් නැහැ හිටිගමන් පරක්කු වෙන වෙලාවල් තියනවා.
-මිස් කොහෙද office යනවද
-ඔව්
-මිස් කොහෙද වැඩ කරන්නේ?
-මම _________ බැංකුවේ
- ආහ් නියමයිනේ මිස් මගෙත් account එක තියෙන්නේ එකේ.
-ආ එහෙමද
-ඔව් මිස් දැනගත්ත එක හොදයි උදව්වක් ඕනෙ උනොත් මොනාට හරි මම මිස් හම්බෙන්න එන්නම්කෝ. මිස් අර නැගපු තැන ගෙදරද ඉන්නෙ?.
-ඔව්
-ආ ඒවගේ ගෙවල් වල අය ඉතින් ත්‍රීවිල් වල හයර් යන්නෙ නැනේ hihhh
-මට හොදටම පරක්කුයි ඉක්මනට යන්ද ලොකු උදව්වක්
-හරි මිස් බයවෙන්න එපා මට ට්‍රැෆික් ගානක් නෑ අස්සෙන් දාල ඇදල යමු මම මිස්ව වෙලාවට ගිහින් දාන්නම්කො.
මම සාමාන්යෙන් ගොඩක් අඩුවෙන් කතා කරන කෙනෙක් ඒත් මේ කොල්ලා නරක කෙනෙක් නෙමේ කියලා මට හිතුනා මාත් කතා කලා. ඔහොම යද්දී
-මිස් බැංකුවේ වැඩ අමාරුද
-එහෙම නෑ
-ගොඩක් ඉගෙන ගන්න ඕනෙ නේද මිස් ඒවාට යන්න.
-ඔව්
-ඕනෙ තැනක ඉතින් මිස්ලව පිලිගන්නවා නේද අපිට වගේ නෙමේනේ
-ඔයා ත්‍රීවීල් එක හයර් කරන්නේ study කරනගමන්ද?
-නෑ මිස් ඇයි එහෙම ඇහුවේ
--hihhh නිකන්
-මම මෙහෙ නෙමේ මිස් මම වැලිමඩ ගෙවල් මෙහෙ ඇලුමිනියම් වැඩ පලක රස්සාවට ආවේ අපේ ගමේ එක්කෙනෙක් ඒක කරන්නේ මම ඉක්මනින් වැඩ අල්ල ගත්ත මිනිහට එකට අවුල් මට ඉතින් දැන් මිනිහා වැඩ දෙන්නැහැ මම තනියම ෂොප් එකක් දාන්න සල්ලි එකතු කරනවා එකයි හයර් දුවන්නේ..මගේ බෝඩිම තියෙන්නේ
____________.
-ආ ඒක හොදයි තනිව දෙයක් පටන් ගන්න එක.
-මිස් මට බැංකුවෙන් ලෝන් ගන්න බැරිද
- නිකන් ගන්න බෑ income පෙන්නන්න ඕනෙ බලමුකෝ.
-තැන්ක්ස් මිස් ගෙදර ඇලුමිනියම් වැඩ එහෙම තියනවනම් කියන්න මම කරල දෙන්නම්.
කොහොමහරි වෙලාවටම මේ කොල්ලා මාව බැංකුව ලගට ගෙනත් දැම්මා මට හිතුනා මම කාර් එකක ආවනම් මේ වෙද්දී එන්න බෑ ට්‍රැෆික් නිසා.
-ඔන්න මිස් මම කිව්ව තැනට වෙලාවට ගෙනත් දැම්මා
-හරි තැන්ක්ස් මට පරක්කුයි මම යනවා මේක තියාගන්න (මම වැඩිපුර සල්ලි දුන්න ට්‍රැෆික් එකේ ඉක්මනට මාව ගෙනත් දැම්මට)
-මිස් ඉතුරු
-එපා ඔයා ඕක තියාගන්න
-මිස් ආයේ හයර් එකක් යද්දී කියන්න මගේ නම්බර් එක දාගන්න.
-ආ හරි (මම නම්බර් දාගත්ත අකමැත්තෙන් වගේ ) ඊට පස්සෙ මම ඉක්මනට බැංකුවට ගියා. ඒද වැඩ ඉවර වෙලා මම එයාට කෝල් කලේ නෑ කාර් එකක් දැම්මා. ඒත් මට හිතුනා පව් shop එකක් දන්නනේ ඉන්නෙ හයර් එකක් දුන්නට කමක් නෑ කියලා මම එයාට කෝල් කලා.
-හලෝ කවුද මේ?
-මම උදේ හයර් එකක් ආවේ බැංකුවට
-- ආ මිස් මට හිතාගන්න බෑ මිස් කතා කරපු එක
-මාව ගෙදරට දාන්න පුලුවන්ද
හරි මිස් බැංකුව ලගටද එන්න ඕනෙ මිස් විනාඩි 2ක් දෙන්න මම ලග ඉන්නෙ.
විනාඩි 2/3ක් යද්දී මේ කොල්ලා බැංකුව ඉස්සරහට ඇවිත් මට කෝල් කරලා කිව්ව මිස් මම ඇවිත් ඉන්නෙ කියලා.
පස්සෙ මම ත්‍රිවිල් එකට ගිහින් වාඩි වෙද්දී මෙයා මං දිහා ටිකක් බලන් හිටියා මම ඇයි ඇහුව
-මිස් මට හිතා ගන්න බෑ මිස් මට කෝල් කරපු එක
-ඇයි
-නෑ ඉතින් මිස්ලා ලොකු මිනිස්සුනේ මේවල හයර් එකකට කතාකරපු එක පුදුමයි හැබැයි මට ගොඩක් සතුටුයි
(කොල්ලා ඇඹරෙමින් කිව්වේ) මටත් හිනා ගියා අපි යමුද දැන් කියලා මම කිව්ව
-හරි මිස් යමු.
වෙලාව 5:30ට විතර ඇති මෙයා ගොඩක් හිමින් ගියේ. යන ගමන් මෙහෙම කතා කලා.
-මිස් හැමදාම මේ වෙලාවටද ඕෆ් වෙන්න?
-ඔව්
මිස් මාත් මේ ටයිම් එකට මේ හරියේ තමයි ඉන්නෙ කෝල් එකක් දෙන්න මම එන්නම්.
මිස් හැමදාම වැඩද
-නෑ weekends නිමාඩු
ඔහොම ඔහොම බැංකු රස්සාව, ඉගෙනීම, ගෙදර විස්තර මගෙන් අහන්න ගත්ත මමත් උත්තර දුන්නා ඒත් මට එපා වෙලා හිටියෙ මොකද මම වැඩිය කතා කරන කෙනෙක් නෙමේ. මම හිතා ගත්ත ආයෙ වාහන තිබ්බේ නැත්තම් බස් එකේ එනවා මෙයත් එක්කනම් එන්නෙ නෑ කියලා 7:30වගේ වෙද්දී මගේ ගෙදරට ආව
ගාන කියද?
කියක් හරි දෙන්න මිස්
-එහෙම බෑ ඔයාගේ ගාන කියන්න
-මිස් බලල කියක් හරි දෙන්නකෝ
මම වෙනදට uber car වල එනගාන දුන්නා
-බලල මදි ගාන කියන්න මම දෙන්නම්
-මිස් මෙච්චර වැඩි ආ මේක ගන්න
-එපා මම වෙනද එන්නෙත් ඔයගානට ඕක තියාගන්න ඔයාගේ ෂොප් එකේ වැඩට
-Thankyou මිස් අනේ මන්දා මෙහෙම ගන්නත් බෑ
-එහෙනම් මම යනවා
-හරි මිස් bye උදේට කෝල් කරන්න මම එන්නම්
මම ගෙදර ඇවිත් වොෂ් දාලා කාලා එහෙම එදා ක්‍රිකට් මැච් එකක් තිබ්බ ඒක බැලුව tv එකේ. ටික වෙලාවක් යද්දී මට WhatsApp message එකක් ආව
Hi කියලා
මම සීන් කලේ නෑ නොදන්න නම්බර් එකක් නිසා. ආයේ එකක් ආව මම බැලුව
Mis mn (name) දාල හයර් එකක් ගියේ මාත් එක්ක කියලා එවල.
මම එක යැව්වා
ඊට පස්සෙ මැසේජ් කලේ මෙහෙම
-mis me mage whtsp number eka save krgnna meka
මම
-mis moko krnne
-match eka blnwa
-aa mis math me dn awe blna gmn
Adath mun kai wage ne mis
Hm hmm
ඔහොම මැච් එකේ විස්තර chat කලා.
මැච් එක ඉවර උනා අපි පරාදයි.
ආයේ මැසේජ් දාල තිබ්බ
Mis moko krnne dn nidagnnwda
-na mn pothak kiyawanawa dn
(මම ගොඩක් වෙලාවට පොත් සගරා එහෙම කියවන කෙනෙක් )
Mis ude kiytda ynne?
-ada welawamai
-a mis mn ennm hode
-good night
-good night mis
මම පොත විනාඩි 30ක් විතර කියවල නිදාගත්තා මට මේ කොල්ලා මතක් උනේ නෑ ඊට පස්සෙ.
උදේ මම නැගිටිද්දී good morning mis කියලා මැසේජ් 1 ඇවිත් තිබ්බ
මම reply කරලා උදේම ලෑස්ති වෙන්න කලින් නාන්න ගියා
නාල ලෑස්ති වෙන ගමන් මම හස්බන්ට කෝල් කාලා එයා රට නිසා වෙලාවල් වෙනස් ගොඩක් එයා කතා කරන්නේ උදේට මෙහෙ වේලාවෙන්.
අර කොල්ලගේ message වලට මම reply කලේ නෑ
මගේ කෝල් එක ඉවර වෙද්දී මේ කොල්ලා කෝල් කරලා කිව්ව මිස් මම ගේ ලගට ඇවිත් ඉන්නෙ කියලා
මම ගිහින් වාඩි උනා හයර් එක යන ගමන් මෙයා කියනවා මිස් ඇයි reply කලේ නැත්තේ ගොඩක් මැසේජ් දැම්මා මම
-හස්බන් එක්ක කෝල් එකේ හිටියෙ
(කොල්ලා එකපාරටම upst උනා)
ආ එකියන්නේ මිස් බැදල නේද
ඊට පස්සෙ හස්බන්ගේ විස්තර ඇහුව එයා රට කිව්වහම කොල්ලා ආයෙත් ෆිට් එකේ කතා කලා ඊට පස්සෙ මැච් එක ගැන කතා උනා..බැංකුව ලගට ගිහින් මම බැස්ස සල්ලි එපාම කිව්ව ඒත් මම දීල ආව එදා හවස මම ඕෆ් වෙලා එද්දි කෝල් කරලා කිව්ව මම ඇවිත් ඉන්නෙ මිස් බැංකුව ලගට කියලා එදා යද්දිත් මෙයා සැරින් සැරේ කන්නාඩියෙන් මං දිහා බල බල කතා කරනවා
මේ කොල්ලා ගැන මට කිසිම හැගීමක් වත් තිබ්බේ නෑ ඒ වෙද්දීත්.
ඔහොම දවස් කීපයක් මම මෙයා එක්ක තමයි වැඩට ගියේ ආවේ. රෑට හැමදාම මෙයා මාත් එක්ක මැසේජ් කරනවා විහිලු කරනවා. ටික ටික මෙයා ඩබල් මීනින් විහිලු කරනවා මැසේජ් වලින් මම කල්පනා කලා ඇයි මම මෙයා එක්ක කතා කරන්නේ මම මේ කරන්නේ වැරදි දෙයක් කියලා. ඒත් අනේ මන්දා මටත් දැන් මෙයා එක්ක කතා නොකර බෑ වගේ මට මං ගැනම පුදුමයි මම කාත් එක්කවත් මෙහෙම කතා කරන කෙනෙක් නෙමේ.. මගේ හිත කියනවා මෙයා නරක කෙනෙක් නෙමේ කියලා මේ වෙද්දී එයාගේ මුළු ජිවිත කතාවම මට කියලා ඉවරයි එයා දැන් මගේ හොදම යාළුවා වගේ ගොඩක් දුක් විදපු කොල්ලෙක්.
දවසක් වැඩට ගිහින් එද්දි මම කිව්ව හැම වෙලේම මිස් කියන්න ඕනෙ නෑ මල්ලි මට අක්කා කිව්වට කමක් නෑ ඔයා දැන් මගේ යාලුවෙක් වගේනේ.
-ආ කමක් නැද්ද මිස් මට මොකද්ද වගේ කියලා අමුතු හිනාවක් දැම්මා
දවසක් අපේ ගෙදර අලුතින් කුස්සියක් හැදුව ගෙට එළියෙන් එකේ සිවිලිම ගහන්න මම තාත්තට කිව්ව මෙයා ගැන විස්තර පස්සෙ මෙයා ඇවිත් බලලා මේක කරලා දෙන්නම් කිව්ව. අපේ අම්මයි තාත්තයි එදා ඉදන් මේ කොල්ලට හරි ආදරෙයි මෙයාගේ කතාව මම කිව්ව කොල්ලත් ලස්සනයි කතා කරන විදිහට අම්මා හරි කැමති, මම මෙයත් එක්ක ගිහින් සෙනසුරාදා දවසක ඒකට ඕනෙ බඩු ටිකත් ගෙනත් වැඩේ පටන් ගත්ත මම සපෝට් එකක් දුන්න. අපි විහිලු කර කර මේ වැඩේ කලා අම්මලත් හිටිය.
රෑ 11 වෙද්දී සිවිලිමේ වැඩ ඉවරයි අපි කෑම දුන්න. මෙයා අපේන් බලු පැටියෙක් ඉලුවා අපේ ගෙදර රොට්වයලර් ජෝඩුවක් හිටියා. මම කිව්වා පැටව් දැම්මම දෙන්නම් කියලා මෙයා මාළු හදලා ගමේ ඉද්දි මං කිව්වා මගේ ලගත් ෆයිටර් කෙනෙක් ඉන්නව කියලා කෝ ඇහුව මම එක්කන් ගියා උඩ තට්ටුවේ මගේ කාමරේ
මේසෙ උඩ චූටි ඕවල් ටැංකියක තමයි මම හැදුවේ එක්කන් ගිහාම එයා බැලුව ඊට පස්සෙ මගේ කන්නාඩි මේසෙ උඩ තිබ්බ කොස්මැටික් දැකල පුදුම උනා මෙච්චර ගානවද ඇහුව මම හිනා උනා
අක්කෙ ඔයා වැඩට යද්දී ගහන පෆියුම් එක කෝ ඒක මාර සුවදයි ඒක ගන්න මම අල්මාරිය ඇරිය මේ තියෙන්නේ කියලා පෙන්නුවා මෙයා ඇස් උඩ දාගෙන අල්මාරියේ පහළ තට්ටුව බලන් ඉන්නවා මාත් බැලුව ඒකෙ මගේ ඇදුම් තිබ්බ කොල්ලා මාව දැකල බය උනා වගේ මම අල්මාරිය වැහුව ඉක්මනට මගේ යට ඇදුමකුත් ඒකෙ තිබ්බ නිසා මට ලැජ්ජයි දැන් මම පෆියුම් එක දීලා කිව්ව ඕක තියාගන්න කියලා තැන්ක්ස් කියලා අරන් මෙයා හිනා වෙලා කිව්ව අක්කෙ අර තිබ්බ දම් පාට එක මොකද්ද ඒක මාර ලස්සනයි
මට කරගන්න දෙයක් නෑ හිනා වෙලා මම කිව්ව යමු පහලට කියලා..
තාත්තා මෙයට සල්ලිත් දුන්න මෙයා ගියාට පස්සෙ මම වොෂ් දාල නිදාගත්ත.
ආයෙත් මේ වගේ එක දිගට මම මෙයා එක්ක හයර් ගියා විහිළු කළා අපේ අම්මලා මේ කොල්ලට කෑම එහෙම හදලා එන්න කියනවා පවුලේ කෙනෙක් වගේ.ඒත් මගේ හිතේ එයා ගැන කිසි අදහසක් තිබ්බේ නෑ. මට මෙයා දැන් මගේ මල්ලි කෙනෙක් වගේ විතරයි.
දවසක් වීල් එකේ යද්දි මෙහෙම කියනව
-අක්කෙ මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනෙ.
-ඉතින් මේ අපි හැමදාම කතා කරන්නෙ.
-එහෙම නෙමේ අක්කි ඉතින්
-එහෙනම් කොහොමද
-නෑ ඉතින් ටිකක් නිදහසේ කතා කරන්න ඕනෙ
-ඇයි දැන් මේ නිදහසේ නෙමේද කතා කරන්නේ මම හිනා වෙලා කිව්ව
-විහිළු නෙමේ අක්කෙ ඉතින් ටිකක් නිදහස් තැනකට යමුකෝ කතා කරන්න කවුරුත් නැති තැනකට
- ම්ම්ම් ඒ මොකෝ
-නිකන් ඉතින් අක්කා වගේ ලස්සන කෙල්ලෙක් එක්ක කතා කරන්න කවුද ආස නැත්තේ
-හා හා බලමුකෝ
එදා මම ගෙදර ගිහින් ගොඩක් කල්පනා කලා මෙයා දැන් මං දිහා බලන්නේ ටිකක් ආදර බැල්මකින් වගේ. ඒත් මම එහෙම නෑ මට හැබැයි එයාව නැතුව බෑ වෙලාවකට මට හිතෙනවා මාත් එයාට ආකර්ෂණය වෙලාද කියලත් මට හිතා ගන්න බෑ. පුරුදු විදිහට අපි දිගටම මැසේජ් කලා වැඩට ආව ගියා එයත් අපේ ගෙදර ආව.. දෙවන කොටස බලන්න
Comments
Post a Comment